LK reports news sinhala

අල්ටෙයාර් කුලු‍නෙන් පැන්න සිසුවා හා සිසුවිය හා නෙලුම් කුලු‍නෙන් පැන්න සිසුවිය මිතුරන්

කොළඹ නෙලුම් කුලුනේ 29 වැනි මහලෙන් පැන දිවි හානිකරගත් සිසුවිය පිළිබඳව පොලිසිය විසන් ‍ තොරතුරු රැසක් අණාවරණය කරගෙන තිබේ.

මෙස් ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොළඹ කොල්ලුපිටියේ පදිංචි අවුරුදු 16ක පාසල් සිසුවියක් වන අතර ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට  ඇත.

එසේම මෙම සිසුවිය මිට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් බිමට පැන දිවි හානිකරගත් සිසුවිය හා සිසුවාගේ මිතුරියක් බවත් ඇය එම සිදුවීම හේතුවෙන් මානසික පීඩාවෙන් පෙලී ඇති බවත් මිය ගිය සිසුවියගේ පියා පොලිසිය සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *