අනවසර ඉන්දියානුවන් 4ක් අත්අඩංගුවට

සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් කච්චතිව් දූපතට පැමිණ සිටි ඉන්දියන් ජාතකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ්ට් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරදු 18ත් 20 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකි.

මොවුන් බෝට්ටු මාර්ගයෙන් ලංකාවට ඇතුළු වන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *