නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) හයදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදු කරන ලද මෙම ස්ථාන මාරුවීම් පහත පරිදි වේ:
| නියෝජ්‍ය පොලිස්පතිවරයා | පෙර සේවා ස්ථානය | නව සේවා ස්ථානය |
| එච්.කේ.ආර්. ප්‍රනාන්දු | රාජ්‍ය බුද්ධි සේවය | පොලිස් විශේෂ කාර්යාංශය (Police Special Branch) |
| ඩබ්ලිව්.යූ. ගිනිගේ | පොලිස් සුබසාධක කොට්ඨාසය | මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය |
| කේ.ඒ.ජේ. කොඩිතුවක්කු | මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය | පොලිස් සුබසාධක කොට්ඨාසය |
| ඕෂාන් හේවාවිතාරණ | කෑගල්ල කොට්ඨාසය | යාපනය කොට්ඨාසය |
| ජී.එච්. මාරපන | යාපනය කොට්ඨාසය | කළුතර කොට්ඨාසය |
| ඩබ්ලිව්.ජේ. පත්මිණි | කළුතර කොට්ඨාසය | කෑගල්ල කොට්ඨාසය |




