නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ සිරුරු සොයාගනී
බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් සිරුරු මේ වනවිට සොයාගෙන ඇත. පසුගිය ඉරිදා රාත්‍රියේ මෙලෙස නිවාස කිහිපයක් මතට…
බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් සිරුරු මේ වනවිට සොයාගෙන ඇත. පසුගිය ඉරිදා රාත්‍රියේ මෙලෙස නිවාස කිහිපයක් මතට…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය ඊයේ (14) පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග…
2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී…
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු…
ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක්…
රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ…
2024 අයවැය යෝජනාවලිය හරහා බදු සම්බන්ධයෙන් සාධනීය යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ…
කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24…
තමන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් අයවැයෙන් නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි. වැටුප් විෂමතාවයට හා…
2024 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් තීරණයක් ගෙන නොමැති බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…
කොළඹ සහ කළුතර ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ දකුණේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව පවතින අතර රථවාහන වැරදිවලට…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රහස්‍ය උපදේශන කාර්යභාරයක් භාරගත් බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර…
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජාතියේ ජනතාව රැවටීමේ උපායක් බව විපක්ෂ නායක…
තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (13)…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර…
2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරන අවස්ථාවේදී වෘත්තීය සමිති කිහිපයක් පොල්දූව මංසන්ධියට එක්රැස්වී තිබුණි. එහිදී ඔවුන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා…
2024 සඳහා අයවැය යෝජනාවලිය ඊයේ(13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල්…
අයවැය කථාව- 2024-සවිමත් අනාගතයට පෙරවදනක් ප්‍රවේශය ගරු කථානායකතුමනි, බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සම ජීවිකතා ගැන දේශනා කළේ…
මෙවර අයවැය යෝජනා හරහා විවිධ යෝජනා සඳහා මුදල් වෙන්කර තිබුණේ පහත අයුරිනි