Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මිහින්තලේ ආරක්‍ෂක නිලධාරීන් ඉවත්කර ගනී

යුද හමුදා පැමිණීම තම ජීවිතයට තර්ජනයක් යැයි විහාරාධිපති හිමියන් සිතන්නේ නම් ඓතිහාසික මිනින්තලේ විහාරස්ථානයේ යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ඉවත් කර…

කැලණියේ පීඨ තුනක් අද ඇරෙයි

තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (11) සිට අධියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.…

නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රිය තත්ත්වයේ පවතින එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව අද (11) පද්ධතියට එක්කිරීමට නියමිතව තිබේ. එම බලාගාරයේ…

විදුලි සැපයුම යථා තත්ත්වයට – හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද…

IMF දෙවැනි වාරිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති…

අවම වශයෙන් දිනකට රුපියල් 1700ක් ලබා දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව විවාදයට ගැනෙන ගැටලුව සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමේ උත්සාහයට එක්වන ලෙස ජනාධිපති…

තවත් වෘත්තීය සංගම් ගෙන ඒමට රජය සැලසුම් කරයි: ඇමති මනූෂ

තවත් වෘත්තීය සංගම් සහ වෘත්තිකයන් බලපත්‍ර හඳුන්වා දීමෙන් විධිමත් අංශයට තවත් වෘත්තීන් ගෙන ඒමට රජය සැලසුම් කරමින් සිටින බව කම්කරු…

විදුලි සංශෝධන පනත් කෙටුම්පත ලබන වසරේ ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා: ඇමති

විදුලි සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමේ කුහක ක්‍රියාදාමයක් පවතින බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප…

කොල්ලුපිටියේ CID වැටලීමක් – පිස්තෝලයක් සහ රුපියල් මිලියන 78 කට අධික මුදල් සමඟ අටක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැති පිස්තෝලයක් සහ රුපියල් මිලියන 78කට අධික මුදල් ළඟ තබාගෙන සිටි අවුරුදු 33ත් 48ත් අතර පුද්ගලයින් 8 දෙනෙකු කොල්ලුපිටියේ…

පුත්තලම කලපුවෙන් රත්‍රන් කිලෝග්‍රෑම් 04කට වැඩි ප්‍රමාණයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බත්තනංගුණ්ඩුව දූපත ආසන්නයේදී ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම කලපුවේ ගැඹුරේ තිබී කිලෝග්‍රෑම් 04කට අධික…

විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට සාධනීය පියවර රැසක් ගෙන තිබෙනවා: ජනපති

විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඇතුළු සාධනීය පියවර රැසක් ගෙන…

අකුණු සැර වැදීමෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වේ: ලංවිම

ට්‍රාන්ස්ෆෝමර් සහ බලාගාර කිහිපයකට අකුණු සැර වැදීම හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇණහිට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.…