ලුණුගම්වෙහෙර ආශ්‍රිතව සුළු භූමු කම්පාවක්
අද පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ…
අද පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ…
පුද්ගලයින් විශාල පිරිසක් අනුරාධපුර නෑගම වෙරුංකුලම වැවේ මසුන් ඇල්ලීමේ නිරතවී සිටි සිද්ධියක් වාර්තා වී ඇත. වැවේ ජලය අඩුවීමත් සමග එම…
හාලිඇල අන්තුඩුවාවෙල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීම හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේදී අද සිදු කෙරෙයි. කෙසේවෙතත් කොවිඩ් ආසාදිතව නිවෙස්වල…
මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. සම කැබිනට්…
රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බව අද පැවැති කැබිනට් තීරණ…
ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. වව්නියාව – මැදවච්චිය මාර්ගයේ 171…
පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන…
නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක, ගත වූ සතියක කාලසීමාව තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබේ.…
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද…
මව සමග දර කැඩීමට රක්ෂිතයකට ගොස් සිටි 25 හැවිරිදි තරුණියක් අතුරුදන් වී ඇති බව නුවරඑළිය පොලීසිය පැවසීය. ඇය සොයා යුද හමුදාව සහ…
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය. රාජ්‍ය…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,952 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.…
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කරන ලද සීනි තොග පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන් වෙත නිකුත්කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර…
දේශීයව නිෂ්පාදනය කරන සේලයින් මෙම මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. කථානායකවරයා සඳහන්…
එලඹෙන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ‘ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,245 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු…
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ. අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන්…