නව අගමැති යටතේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි.
නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)…
නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) භාරතී එයාර්ටෙල් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (එයාර්ටෙල්) වෙත ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය…
සිසුන්ගේ ප්‍රවාහන ගැටලු මඟහරවා ගැනීම සඳහා ළඟම ඇති පාසලට සිසුන් ඇතුළත් කර ගුරුවරුන් බඳවා ගන්නා ලෙස කළ ඉල්ලීම පිළිබඳව සොයා…
ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් ස්ථීර ප්‍රධාන පුහුණුකරු ලෙස කළ පළමු සංචාරය ආකෘති තුනේම කැපී පෙනෙන වෙනස්කම් සහිතව පැමිණ…
පසුගිය මාස හා සසඳන විට අපේ‍්‍රල් මාසයේ මුල් සති තුන සඳහා සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර,…
බ්‍රිතාන්‍යය පවසන්නේ ශ්‍රී ලංකාවේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ මෑත කාලීන වාර්තා පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන…
ලිත්‍රො ගෑස් සමාගම ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබේ. එහි සභාපති විජිත හේරත් මහතා පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන්…
එක් අයෙකු මිය ගොස් තවත් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති ගැටුම්වලදී, රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට ඔහුගේ යටත්…
ජනාධිපතිවරයාට සහ රජයට වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ කිහිපයක අද මහජන විරෝධතා පැවැත්වුණා. මාතර, කුරුණෑගල, මහනුවර,…
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ (උ.පෙළ) සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව අද දින ප්‍රකාශයට පත් කළේය.…
පැය 24 පුරා ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර අද උදෑසන දුම්රිය පහක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ…
දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් මහතාට සතියක කාලයක් සඳහා කිසිදු රාජ්‍ය විරෝධී විරෝධතාවයකට සහභාගි වීම තහනම් කර…
මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය විසින් වැඩිදුර විභාගයට…
2021 වසරේ දී රටෙන් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරස් (HIV) ධනාත්මක රෝගීන් 410ක් වාර්තා වූ නමුත් 2019 වසරට සාපේක්ෂව 2020 සහ…
‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසක පමණ සංඛ්‍යාවක්…
ඉන්ධන මිල ඉහල යැමත් සමග බලන්ගොඩ වැලි කියුබි එකක මිල රැපියල් 21000 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ජනතාව කියති. ඉකුත්…
ශ්‍රී ලාංකික නිළි අනුෂා සොනාලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට නිළිය 47 හැවිරිදි වියේ පසු වූවාය.…
රජයට එරෙහිව හෙට (28) දිනයේදී වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් මහා පරිමාණ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සහ…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අප්‍රේල් 28 සිට 30 දක්වා විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දී ඇත. මෙම කාලය…
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ආණ්ඩුවේ පක්ෂ නායකයන් වෙත යොමු ලිපියක් යොමු කරමින්…