බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඩිජිටල් ගේට්වේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පළමු වේදිකාවෙන් පිටත්වන මගීන් සඳහා ඩිජිටල් ගේට්වේ/ප්‍රවේශය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල…




















