A9 හා A6 මාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා විරෝධතා අරඹයි.

A9 හා A6 පාරවල් දඹුල්ලලෙන් සම්පූර්ණයෙන්ම අවහිර කොට විරෝධතාවයක් අරඹා තිබේ.

දඹුල්ල නගරයේදී මෙම විරෝධතාව අරඹා ඇත්තේ දඹුල්ල ත්‍රිරෝධ රථ සංගමය හා සංවිධාන ඒකමුතුව මගිනි.

ඉන්ධන මිල ඉහලයැම හා ඉන්දන නිසි වෙලාවට නොලැබීම නිසා රැකියා අහිමි විම ආධායම් අඩු විම නිසාවෙන් ඉන්දන නිසිපරිදි ලබා දෙන ලෙසත් ඉන්දන මිල අඩු කරන ලෙසත් ඉල්ලා මෙම විරොධතාවය දක්වයි.

මෙම විරොධතාවයට සහය දක්වා දඹුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා ඇත.

විරෝධතාව හේතුවෙන් දඹුල්ල කොළඹ පාරේ A6 හා දඹුල්ල මහනුවර A9 ගමනක් වාහන ගමනාගමනය දෙපැත්තටම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *