මැදපෙරදිග ගැටුම් තිබියදීත් ප්‍රේෂණ අඩුවීමක් නැහැ: මහ බැංකුවේ අධිපති

මැදපෙරදිග ගැටුම් පවතින අතරතුර ශ්‍රී ලංකාවේ සේවක ප්‍රේෂණ අඩු වී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

වත්මන් ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ වුවද ගලා ඒම් ස්ථාවරව පවතින බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *