අගමැති රැස්වීමට නොපැමිණීම පැහැදිලි කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලලා

මාර්තු 15 වන දින තංගල්ල නගර සභාවේ පැවති රැස්වීමකට සහභාගී වීමට අපොහොසත් වූ ගුරුවරුන්ගෙන් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය පැහැදිලි කිරීම් ඉල්ලා ඇත.

රැස්වීමේ මුලසුන දැරුවේ අගමැතිනි හරිනි අමරසූරිය විසිනි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව, මාර්තු 26 වන දිනට පෙර ගුරුවරුන් නොපැමිණීමට හේතු ඉදිරිපත් කරන ලෙස පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *