රනිල් සිංගප්පූරුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් සිටි බැවින් වික්‍රමසිංහ මහතා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *