මේ වසරේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හය ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළ පොත් ඒ අයුරින්ම පාවිච්චි කිරීම ඇතුළු කරුණු ගණනාවකින් යුත් එම නිවේදනය මෙසේය.




