වැලිමඩ උසාවියේ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා බෙදුන් නඩුවක පාර්ශවකරුවකුගෙන් රුපියල් ලක්ෂ 05 අල්ලස් ගනිද්දී  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරින් විසින්  අත් අඩංගුවටගෙන ඇත.

අධිකරණ භුමිය අසලදි සැකකරු අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කියයි.

බෙදුන් නඩුවක නඩු තින්දුවට අදාල නියෝගයන් ක්‍රියාත්මක කිරිමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *