රටට සෙත්පතා දළදා මාලිගාවේදී පිරිත් සජ්ඣායනයක්

රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ ස්වභාවික ව්‍යසන දුරුවී සෙත ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ සියක් නමක් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් නිරත වූහ.

වරකාගොඩ ශ්‍රි ඥාණරතන අස්ගිරිපාර්ශවයේ මහානායක, මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත නාහිමි ප්‍රමුඛ මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා සංඝතරන්නයේ සහභාගීත්වයෙන් මෙම පිරිත් සජ්ඣායනය පැවැත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *