රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය සම්මතයි

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

වැය ශීර්ෂයේ ශීර්ෂ 130 සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී  ඊට  පක්ෂව ඡන්ද 103  ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද  09කි.

ඒ අනුව එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 94කින් සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *