වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා ඉහළට

වතු කම්කරුවන්ගේ වැටුප 1700ක්  දක්වා වැඩි කිරීමට  රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සඳහා මැදිහත්වීම දැන් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා වතු හිමිකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරගෙන යන බවද ප්‍රකාශ
කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *