’’මට වැරදුණා’’ – හඳුන්නෙත්ති

ජපානයේ  වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව නොබෙල් තෑග්ග ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැද්දකින් සිදුවූවක් බව  කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ගිනස් වාර්තාවක් යන්න වෙනුවට  අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස  තමාගෙන් ප්‍රකාශ වූ බව කී  අමාත්‍යවරයා  එය හිතා මතා  කරන ලද්දක් නොවන බවද    සඳහන් කළේය.හඳුන්නෙත්ති  මහතා මෙසේ පැවසුවේ සමාජ  ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *