ජනපති තටු කපන පනතට කතානායක සහතිකය

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *