මීගොඩ වෙඩික්කරු තලවතුගොඩින් අල්ලයි

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීයවරයකුට  වෙඩි තබා ඝාතනය කර මෝටර්. රථයෙන් පළායමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සැකකරු සමග වෙඩි තැබීමට යොදා ගත්  අවියද පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත මුදුන්කොටුව (46) මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *