‘‘වලස් කටා‘‘ පැන යන්න හදලා

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වන තිරින සම්පත් අපුආරච්චි නොහොත් වලස්කටා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝලේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

අසනීප තත්වයක් හේතුවෙන් ලබා ගන්නා ලද ඖෂධ ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු නිලධාරියා තල්ලු කර පාලන අංශයේ කාමරයේ ජනේලයෙන්  බිමට පැන පලායාමට තැත් කර තිබූ බව පොලිසිය කියයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *