ඝානා රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක්

අප්‍රිකානු රාජ්‍යක්වන ඝානාවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අමාත්‍යවරු දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් යන අමාත්‍යවරුන් බව සඳහන්.

ඝානා රාජ්‍යයේ සිදුවන නීති විරෝධී පතල් කැණීම් මැඩපැවැත්වීම සඳහා ඔබුආසි නගරයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *