පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව ආසන සංවිධායක පත්වීම් දාහතක් ප්‍රදානය කිරීම කොළඹදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු විය.

ඒ අනුව දිවුලපිටිය ආසනය –  ඉන්දික අනුරුද්ධ,වත්තල ආසනය  – ජයතිස්ස රුද්‍රිගෝ ,කටාන ආසනය – ආනන්ද හරිස්චන්ද්‍ර ද සිල්වා,පුත්තලම ආසනය- අබ්දුල් හසන් මොහොමඩ් රියාස්,අත්තනගල්ල ආසනය – ලිලී ගුණසිංහ,ගම්පහ ආසනය – රංජිත් ගුණවර්ධන,ජා ඇල ආසනය  –  මෙරිල් පෙරේරා,මහර ආසනය  – සුදීමා චාන්දනී,දොම්පේ ආසනය –  වර්නන් ගුණරත්න,කුලියාපිටිය ආසනය – සමන් ප්‍රිය හේරත්,හිරියාල ආසනය  – යූ.කේ. සුමිත් ,මුල්කිරිගල ආසනය – කපිල දිසානායක ,පැල්මඩුල්ල ආසනය -අරුණ නිලන්ත ජයසිංහ,රත්නපුර ආසනය –  රංජිත් බණ්ඩාර,කෝට්ටේ ආසනය – මිලින්ද රාජපක්ෂ,වෙන්නප්පුව ආසනය – ට්‍රෙවින් ඇන්තනී අමල් ප්‍රනාන්දු අම්බලන්ගොඩ ආසනය – පුෂ්පලාල් කුමාරසිංහ සඳහා මෙහිදී ආසන සංවිධායක ධුර පිරිනැමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *