2022 හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධියි

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස 2022දී කටයුතු කරමින් සිටියදී රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින්  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර තීන්දුවකින් තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු 2022 ජූලි 17 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2022 අංක 1 දරන හදිසි නීති රෙගුලාසියේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *