සභා තුනක රහස් ඡන්දයට එරෙහි පෙත්සම විසි වෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපතිවරයා සහ මාවතගම සභා සඳහා උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරුන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රිවරුන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය  තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුක් විනිසුරු මඩුල්ලක් එම තීරණය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *