අධ්‍යාපන සංවර්ධන නිලධාරි නිරුවත් ඡායා සෙල්ලමක

හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන නිළධාරියෙක්  නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළදාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට ගත් නිළධාරියා හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කරන ලද වයස අවුරුදු 39 පමණ වන පුද්ගලයකු බව විමර්ෂණයන්හිදී අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිඝණක අපරාධ විමර්ෂණ මහනුවර ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *