එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක්  කොළඹදී පැවැත්විණි.

අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහත්ම මහත්මීහු  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *