ඉරාන විදෙස් ඇමතිගෙන් චෝදනා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි.

‘එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික ස්ථාපනවලට පහර දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙනවා.” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *