සැක කටයුතු ගිණුම් 40 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රුපියල් දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දාස් හත්සිය තිස් එකක ගිණුමක් පවත්වාගෙන යෑම,රුපියල් මිලියන 40ක සහ රුපියල් ලක්ෂ ලක්ෂ205ක ගිණුම් ගිණුම් පවත්වාගෙන යෑමේ සැකයට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.