කොළඹ දිස්ත්‍රික් උසාවියේ වාර්තා කන්ටේනර් පෙට්ටිවල

කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ බොහෝ තොරතුරු වාර්තා තිබෙන්නේ කන්ටේනර් පෙට්ටිවල බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

කොළඹ සමහර අධිකරණවල වැසිකිළිවල වහලවල් කැඩී ඇතැයි පැවසු අමාත්‍යවරයා මෙම අඩුපාඩු එකිනෙක නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *