සජබෙ රංජිත් අලුවිහාරේ හා විජේරත්න පොහොට්ටුව සමග සාකච්ඡා

සමගි ජන බලවෙිගයේ ආසන සංවිධායකධුරවලින් ඉවත් වු රත්තොට ආසන සංවිධායක සහ ජාතික නියෝජ්‍ය නායක රංජිත් අළුවිහාරේ සහ දඔුල්ල ආසන සංවිධායක නිතිඥ චමිපික විජේරත්න යන මහත්වරැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ(25)උදේ සාකච්ඡාවක් පැවැත්වු බව පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසිය.

එම දෙපළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවි ඉදිරි දේශපාලන කටයුතු කිරීමේ ආරමිභක සාකච්ඡාව මෙය විය හැකි බවද නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයා පැවැසිය.

මේ සම්බන්ධව විමසිමට දුරකතනය මගින් රංජිත් අළුවිහාරේ සහ චමිපික විජේරත්න යන මහත්වරැ සමිබන්ධ කර ගැනිමට ගත් උත්සහය ව්‍යර්ත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *