නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙක් ද පැමිණ සිටියහ . විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහු පිළිගනු ලැබීය.
මෙම කාලය තුළ ජනාධිපති අනුරකුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරින් අමරසූරිය ඇතුළු පිරිසක් ඔහු මුණ ගැසීමට නියමිතය.
ඔවුන් ශ්‍රී ලංකාව තුළ මෙම 28 වැනි දා තෙක් රැඳී සිටිනු ඇත.