සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක තිදෙනෙකු ඉල්ලා අස්වන බව සජබෙ මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළු විහාරේ මහතා පැවසීය.
මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළුවිහාරේ රත්තොට ප්‍රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ, දඹුල්ල ආසන සංවිධායක චම්පික විජයරත්න යන අය මෙසේ ඉල්ලා අස්විමට නියමිත ය.
දිගින් දිගටම තමන්ට සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ නායකයින්ගෙන් වන කෙනෙහිලිකම් නිසා මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා පවත්වන බවත් අලුවිහාරේ මහතා පැවසීය.