බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි.
මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින් දෙදෙනාම රෝහල් ගත කර තිබිණ.
බදුල්ල මහේස්ත්රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ් ගත කරන ලොසට නියෝගය කළේය.
පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.