සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත අවසන් වූ බවත් දිවයින පුරා සියලුම කම්කරු කාර්යාලවල සියලුම සේවා ඊයේ(21) සිට මධ්‍යහන 12.00 සිට ආරම්භ කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව එම කාර්යාලවලින් සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ අයදුම්පත් භාරගැනීම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.