විදේශ ණය ඉවත් කිරීමේ පනත විවාදය 23

පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශීය ණය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළහොත් එයද  ලබන 23 වැනිදා දෙවන වර කියවීම සඳහා  ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  තීරණය කර ඇත.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ 2025.05.08 දිනය.

එදින    සභාව කල් තබන අවස්ථාවේ  ප්‍රශ්න  සඳහාද ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා  කාලය වෙන්කර  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *