අප්‍රේල් 29 ට කලින් ඡන්ද කාඩ් නාවොත් තැපැල් හලට යන්න

අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි.

මේ වන විට නිකුත් කොට තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාල තොරතුරු ද සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *