අයවැය ඡන්දය අද

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (25) පස්වරු 6.00ට පැවැත්වේ.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 18 වැනිදා ආරම්භ විය.

මේ අනුව විවාදය දින හතක් පැවැත්විණ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාද ලබන (27) ආරම්භ වෙයි.

මේ වසරේ රජයේ වියදම් සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *