යුද හමුදාව හැර ගිය සෙබලුන් අත්අඩංගුවට ගැනීමට විධානයක්

නීත්‍යනුකූල නොවන අයුරින් යුද හමුදාව හැර ගිය සෙබලුන් අත්අඩංගුවට ගැනීමට විධානයක් ලබා දුන් බව එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශාමික) මහතා පැවසීය.

මෙලෙස යුද හමුදාව හැර ගිය සෙබලුන් පාතාල ක්‍රියාකාරකම් සමග සම්බන්ධවීමට වැඩි  ඉඩක් තිබෙන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් තමයි සෑහෙන ප්‍රවණතාවයක් තියෙන්නේ පාතාල ක්‍රියාකාරීන් සමග සම්බන්ධ වෙන්න. ඔවුන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා දවස් කිහිපයකට කලින් විධානයක් ලබා දුන්නා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *