ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි

අලුත්කඩේ අධිකරණයේ නඩුවකට ඉදිරිපත්ව සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පාතාල කල්ලි නායකයක් වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඊයේ(21) පස්වරුවේ සිදුකෙරිණි.

එම අවස්ථාවට සංජීව කුමාර සමරරත්නගේ වැඩිමහල් සොහොයුරිය ඇතුළු ඔහුගේ හිතවතුන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *