අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමක් – ගණේමුල්ලේ සංජීව මරුට

අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළ සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීවට ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගණේමුල්ලේ සංජීව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *