lanka c news sajith gota දුර්වල රාජ්‍ය පාළනයක් ඇති රටක්..

පාන් රුපියල් 10කින් අඩු කරයි

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පල කර ඇති බව ද එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *