ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ හතරක් යෙදවූ බවය.

දැනට ඉදිකිරීම් නවතා දමා ඇති අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මහල කිහිපයක මෙලෙස ගින්න ඇති වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *