නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක්  අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු  අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපෙක්ෂකයින්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වල ප්‍රදර්ශනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *