රට පුරා හොර ව්‍යාපාර 272ක්

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ

ඇතැම් ව්‍යාපාර ආරම්භ කර වසර 21ට අධික කාලයක් ගතව ඇති බවද ඇතැම් ව්‍යාපාර ආරම්භ කළ දිනයක්වත් සොයා ගැනීමට නොහැකි බවද එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ මධ්‍යම පරිසර අධිකාරියට අදාළ විගණන වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *