මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ‘සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම ඊයේ (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙරිණි .

මෙහිදී කෘතියේ මුල් පිටපත  ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා  ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය. මෙහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *