පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගනු ලැබූයේ පසුගිය දිනවල පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගෑස් සිලින්ඩරය ලකුණින් සන්ධානගතව තරග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *