කෙහෙළියගේ නඩුවක් ගැන ලැබුණු තීරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය  නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *