පොල් ගෙඩිය රු. 150-160ට යයි

මාතලේ නගරයේ ඇතුලු අනෙකුත් ප්‍රදේශවල මේ දිනවල  පොල් ගෙඩියන් රුපියල් 150ක් 160ත් අතර මිලකට අලෙවි විම නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

පොල් මිල අධීක ලෙස ඉහළ යැම නිසා ආහාර වර්ගවල මිලද බත් පාර්සල්වල මිලද ඉහළ යැමක් පෙන්නුම් කරන බවද පාරිභෝගික ජනතාව පවසයි.

මේ පිළිබදව අදහස් දැක්වන පොල් තොගවෙළෙදුන් පවසන්නේ පොල් වතුවලින් ලැබෙන පොල් අස්වැන්න පහත වැටිමක් සිදුව ඇති නිසා මේ තත්වය උදා වි ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *