ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අනිත් නව සභාපතිවරයා ඊයේ (25) උදෑසන පත්වීම් ලිසිය බාරගත්තේය.

ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහකා කැළණි විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකු ලෙසද කටයුතු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *